TiB Anticorrosive Radiator ProtectorTiB රේඩියේටර ආරක්ෂණ දියර මිශ්‍රණය
A revolutionary formula designed to protect your vehicle’s radiator and engine components from corrosion. It dissolves easily in water to create a highly effective passivation barrier that keeps your engine running smoothly and extends its lifespan.
TiB රේඩියේටර ආරක්ෂණ දියරය ඔබේ වාහනයේ රේඩියේටරය සහ එන්ජිමේ කොටස්වල මල බැඳීම වළක්වීමට නිර්මාණය කර ඇති විප්ලවීය සංයෝගයකි. මෙය කුඩක් ලෙස ඔබට ලබා ගත හැකි අතර පහසුවෙන් ජලයේ දිය වී ඉතා ප්‍රබල ආරක්ෂිත පටලයක් ඇති කරයි, එමඟින් ඔබේ එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩි කරන අතර එහි ජීව කාලය දිගු කරයි.

How to use (6 g packet)භාවිතා කරන ආකාරය
- Thoroughly mix the entire packet with 2 litres of water, then fill the radiator and reservoir to the specified level.
- Run the engine for a few minutes, and top up if necessary.
- Do not dilute by adding extra water. If more is needed to fill up, use an additional packet of Hela Innovations TiB Anticorrosive Radiator Protector.
- පැකට්ටුවේ ඇති කුඩු සියල්ල පිරිසිදු ජලය ලීටර් දෙකක හොඳින් දියකර ගන්න.
- ඔබගේ වාහනයේ රේඩියේටරයේ ඇති ද්‍රවය සම්පූර්ණයෙන් ඉවත් කර ඔබ විසින් සකසා ගත් TiB ද්‍රාවණය භාවිතා කර නැවත පුරවා ගන්න. තවද අතිරේක ටැංකිය අවශ්‍ය ප්‍රමාණයට ද පුරවා ගන්න.
- එන්ජිම පණ ගන්වා විනාඩි දෙකක් පමණ ගිය පසු අවශ්‍ය නම් නැවතත් පුරවා ගන්න.
- ඔබ විසින් සකසා ගත් TiB ද්‍රාවණය මදි වූ අවස්ථාවේදී නැවත TiB පැකට්ටුවක් ගෙන පිරිසිදු ජලය ලීටර් දෙකක හොඳින් දියකර භාවිතා කරන්න.
- කිසිවිටකත් තනිකර ජලය මගින් රේඩියේටරය පිරවීම නොකරන්න.
Caution
- Store in a cool, dry place.
- Keep out of reach of children.
- Avoid contact with eyes and skin. If contact occurs, rinse thoroughly with water.

How to test and verify the effectiveness yourselfඔබ විසින්ම අපගේ මල බැඳීම වළක්වන නිෂ්පාදනය පරීක්ෂා කර තහවුරු කරගත හැකි ආකාරය
Materials neededඅවශ්‍ය ද්‍රව්‍ය
- Three white containers (e.g. yogurt cups)
- Three well-cleaned iron nails
- Regular tap water
- Distilled water
- A portion of the solution prepared using a TiB powder packet
- සුදු පැහැති භාජන තුනක් (උදාහරණයක් යෝගට් කප්)
- හොඳින් පිරිසිදු කරගත් කම්බි ඇණ තුනක්
- සාමාන්‍ය ජලය (ටැප් වතුර)
- ආශෘත ජලය (ඩිස්ටිල් වෝටර්)
- TiB කුඩු පැකට්ටුව භාවිතයෙන් සාදාගත් ද්‍රවනයෙන් කොටසක්
How to conduct the experimentපරීක්ෂණය සිදුකරන ආකාරය
- Label the three containers “A”, “B” and “C”.
- Fill container “A” with regular tap water, “B” with distilled water and “C” with the solution prepared using TiB, with equal amounts in each.
- Place a well-cleaned iron nail, fully submerged, in each container.
- After a few days, you will observe that rust has formed in containers “A” and “B”.
- It will be clear that no rust has formed in container “C”, which contains the TiB solution.
- If you wish, leave the three containers for a longer period to further verify the superior quality of our product yourself.
- භාජන තුන “A”, “B”, සහ “C” ලෙස ලේබල් කරන්න.
- “A” භාජනයට සාමාන්‍ය ජලය ද, “B” භාජනයට ආශෘත ජලයද “C” භාජනයට TiB භාවිතා කර ගනිමින් සාදාගත් ද්‍රවණය ද සමාන ප්‍රමාණ වලින් පුරවන්න.
- හොඳින් පිරිසිදු කරගත් කම්බි ඇණ එක බැගින් සම්පූර්ණයෙන් ගිලෙන සේ භාජන වලට දමන්න.
- දවස් කිහිපයකට පසු නිරීක්ෂණය කිරීමේදී ඔබට “A” සහ “B” භාජනවල මල සෑදී ඇති බව දැක ගැනීමට හැකි වනු ඇත.
- TiB සහිත “C” භාජනයේ මල සෑදී නැති බව පැහැදිලිව ඔබ හට නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.
- ඔබට අවශ්‍ය නම් භාජන 3 තව දිගුකාලයක් තබා අපගේ නිෂ්පාදනයේ ඉහල ගුණාත්මකභාවය ඔබ විසින්ම තහවුරු කරගන්න.
How to orderඇනවුම් සඳහා
WhatsApp your name, postal address and the number of packets to 076-171-8217. For further details, contact us on the same number.
ඔබගේ නම, ලිපිනය, සහ අවශ්‍ය පැකට් ගණන 076-171-8217 අංකයට WhatsApp කරන්න. තවදුරටත් වැඩි විස්තර සඳහා ද එම අංකයටම WhatsApp කරන්න.
Tested and verified by SPD Laboratory, Inc., Japan
ජපානයේ SPD Laboratory, Inc., පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කර තහවුරු කර ඇත.